Wednesday, 10 June 2015

ඔබගේ පරිගණකයටත් virus ඇවිත් ද? තවමත් ඒ ගැන නොදනේද?

                                                               
                                                                    රෝග 10ක් ◄


1.පරිගණකය මන්දගාමීවීම

2.ඔබ අයිකනයක් හෝ වෙනත් අයිකනයක් කිලික් කළ විට කිසිදු ප්‍රතිචාරය නොදක්වයි.පරිගණකයේ ඇති මෘදුකාංග නිසි ලෙස ක්‍රියාත්මක නෙවේ

3.පරිගණකය නිතර restart වෙයි.හේතුවක් නැතිවම නිතර නිතර ඇන හිටියි

4.ප්‍රතිVirus  මෘදුකාංග හෝ පරිගණකයේ ෆයර්වෝල් එක ක්‍රියාවිරහිත වෙ

5.පරිගණකයේ හාඩ් ඩිස්කය හෝ වෙනත් දවනයන්ට පිවිසිය නෙහැකියා

6.ප්‍රින්ටරය හේතුවක් නොදක්වම අක්‍රිය වෙයි

7.අමුතුම ආකාරයේ පණිවිඩ නිතර නිතර දිස්වන්නට හටගනී.තවද ඔබ අසනැති නමකින් යුතු Virus මෘදුකාංගයක් මගින් ඔබේ පරිගණකයේ හදුනා නොගත්  Virusයක් ඇති බව නිතර නිතර දැනුම් දේයි. එසේම මෙවැනි පණිවිඩ වසා දමන්නටද නොහැකිය

8.සිටිහැටියේම පොප්-අප් දැන්වීම පරිගණක තිරයේ මතුවේ

9.ප්‍රතිVirus  මෘදුකාංගයක් install කිරීමේදී හෝ වෙනත් මෘදුකාංගයක් Download කිරීමේදී/ install කිරීමේදී නොයෙක් දෝෂ මතුවේ. Downloadවීම මන්දගාමී හා අපහසුවේ

10.ඩෙස්ටොප් තිරයේ ඇති අයිකන් හිටිහැටියේ අතරුදහන් වෙයි.ෆෝල්ඩර ඇතුලත ඇති ෆයිල් හා ෆෝල්ඩ පෙන්වන්නේ නැත. එවෙනුවට Shortcuts පමණක් පෙන්න්වනු ලබයි


ad එකක් click කර,මෙම අඩවිය පවත්වාගෙන යාම සඳහා සහයෝගය දක්වන්න.

Tuesday, 9 June 2015

ජංගම දුරකතන වල රහස් කේත ( mobile phone codes )


 ෆෝන්ස් වල විවිධ තොරතුරු ලබාගන්න පුලුවන් එක එක secret codes මොනවද කියලා.


*#92702689# - දුරකථනය භාවිතා කර ඇති කාලය , නිශ්පාදනය කර ඇති වර්ෂය , දිනය , විකිණූ දිනය වැනි විස්තර ලබාගැනීමට.
*#0000# - දුරකථනයේ  මෘදුකාංග සංස්කරන අංකය (software version) , දිනය , දුරකථන මාදිලිය ආදී විස්තර ලබාගැනීමට.
*#7780# - දුරකථනයේ settings restore කරගැනීමට ( මෙහිදී user data delete නොවන අතර settings පමණක් reset වේ )
*#7370# - මෙහිදී දුරකතනයේ මුලු system memory එකම reset වේ.එනම් user data (SMS,Contacts,Notes & etc. ) සියල්ල මැකී යයි.
*#2820# - Bletooth Aevice Address එක ලබාගැනීමට හැක.

--------------------------------------------------------------------------------------------------------------------------

*#*#7780#*# - දුරකථනයේ settings restore කරගැනීමට ( මෙහිදී user data delete නොවන අතර settings පමණක් reset වේ )

*#*#232331#*#* - Bluetooth පරීක්ෂාව කර හැක.

*#*#0*#*#* - දුරකථනයේ LCD එක පරීක්ෂා කර හැක.

*#*#2663#*#* - දුරකථනයේ Touch Screen එක පරීක්ෂා කර හැක.

*#9999#  හෝ *#0837 - දුරකථනයේ  මෘදුකාංග සංස්කරන අංකය (software version) , දිනය , දුරකථන මාදිලිය ආදී විස්තර ලබාගැනීමට.

*#9998*246# - Debug Menu එක ලබාගත හැක .
_________________________________________________________________________________

දුරකථනයේ aroow keys හෝ joystick එක සමග * ලකුන භාවිතයෙන් පහත ක්‍රියකාරකම කර sony erisson දුරකථන වල secret menu එක ලබාගත හැක . 
  → * ← ← * ← *  

#82# - දුරකථනයේ  මෘදුකාංග සංස්කරන අංකය ( software version ) ,දිනය වැනි විස්තර ලබාගැනීමට.

0# - අන්තිමට dial කල number ලබා ගැනීමට.

_________________________________________________________________________________


2945#*# හෝ 2945*#01*# - දුරකථනයේ  secret menu එක ලබාගත හැක.

*#07# - මෙමගින් LG B1200 කාණ්ඩයේ දුරකථන වල මෘදුකාංග සංස්කරන අංකය (software version) , දිනය වැනි විස්තර ලබාගැනීමට හැක.

*6861# - දුරකථනයේ settings restore කරගැනීමට.

_________________________________________________________________________________




#02#* හෝ *#**837# - දුරකථනයේ  මෘදුකාංග සංස්කරන අංකය (software version ) ලබාගැනීමට.

**0201# හෝ *#**367628# - දුරකථනයේ settings restore කරගැනීමට.

_________________________________________________________________________________



*#06# - IMEI  අංකය සමග මෘදුකාංග සංස්කරන අංකය (software version) බලාගැනීමට හැක. 

*#4837*# හෝ  *#8373# - දුරකථනයේ  මෘදුකාංග සංස්කරන අංකය ( software version ) ,දිනය වැනි විස්තර ලබාගැනීමට.

###847# හෝ *#73738# - දුරකථනයේ settings restore කරගැනීමට.

_________________________________________________________________________________




Alt key සමග R,B,V,S යන අකුරු තද කිරීමෙන් ඕනෑම Web Page එකක Codes බලාගැනීමට හැක.

Alt සහ Shift (left) සමග H අකුර තද කිරීමෙන් Help Me Menu එක ලබාගැනීමට හැක.

බැටරිය ගලවා Alt + Shift (left) + Del යන Keys තද කිරීමෙන් Software Reset කිරීම කල හැක .

_________________________________________________________________________________



ANDROID දුරකතන වල Secret Codes

*2767*3855# -  මෙහිදී දුරකතනයේ මුලු system memory එකම reset වේ.එනම් user data (SMS,Contacts,Notes & etc. ) සියල්ල මැකී යයි.

*#*#7594#*#* - මෙමගින් ඔබට Long Press Power Button Option මාරු කල හැක. උදා } Power Button එක Long Press කල විට කෙලින්ම Power Off වීමට සැකසීම.

*#*#232339#*#* හෝ *#*#526#*#* හෝ *#*#528#*#* - WLAN  පරීක්ෂාව කර හැක.

 *#*#1472365#*#* - GPS පරීක්ෂාව කර හැක.

 *#*#232331#*#* - Bluetooth පරීක්ෂාව කර හැක.

*#*#232337#*#  - Bluetooth Device Address එක ලබාගැනීමට හැක.
*#*#0*#*#* - LCD පරීක්ෂාව කර හැක.

*#*#0673#*#* හෝ *#*#0289#*#* - Melody පරීක්ෂාව කර හැක.

*#*#2664#*#* - Touch screen පරීක්ෂාව කර හැක.

*#*#0588#*#* - Proximity sensor පරීක්ෂාව කර හැක.

*#*#0842#*#* - Device test ( Vibration හා BackLight පරීක්ෂාව කර හැක )

*#*#273282*255*663282*#*#* - සියලුම Media Files BackUp කිරීමට.

*#7780# - දුරකථනයේ data restore කරගැනීමට.


_________________________________________________________________________________

ඕනෑම දුරකථනයක IMEI Number එක බලාගැනීමට අවශ්ය 

නම් *#06# Dial කරන්න.


 මෙහි දක්වා ඇති Codes දුරකතන මාදිලියෙන් මාදිලියට,

 වෙනස් වන නිසා සමහර Codes ක්‍රියා නොකිරීමට ඉඩ ඇත.



ad එකක් click කරලා මෙම අඩවිය පවත්වාගෙන යාම සඳහා සහයෝගය දක්වන්න.

Monday, 8 June 2015

► ෆෝන් එක ඔරිජිනල්ද? කොහොමද දන්නෙ?? ◄

► ෆෝන් එක ඔරිජිනල්ද? කොහොමද දන්නෙ?? ◄ඔබේ ෆෝන් එක ඔරිජිනල්ද කියල දැන ගන්න කැමතිද?





එහෙනම් ෆෝන් එකේ *#06# කොටන්නකො බලන්න.... ...එතකොට ස්ක්‍රීන් එකේ අංකයක් එයි..ඒ තමයි "ජාත්‍යන්තර ජංගම උපකරණ හඳුනාගැනීමේ අංකය" නැත්තම් international mobile equipment identity number.....මේක එසේ මෙසේ අංකයක් නෙමේ..ජාත්‍යන්තර අංකයක්..
ඒ අංකයේ 7 වෙනි අංකයයි, 8 වෙනි අංකයයි පොඩ්ඩක් චෙක් කරල බලන්නකො..මෙහෙම කිව්වට තේරෙයිද මන්ද!!තේරෙන්නෙ නැත්තම් පල්ලෙහා වගුව බලන්න.. ____________ 1 -2-3-4-5-6-7-8-9-10-11-12-13-14-15 serial නම්බරේ_X--X-X-X-X-X-?-?-X-X--X---X--X--X--X




ඒ අංක දෙක,

- 02

- 02
- 02 - 02 හරි 20 හරි නම්.ඔබේ ෆෝන් එක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි එකලස් කරපු එකක් සහ ඉතාමත් පහත් ගුණාත්මක භාවයෙන් යුතු එකක්... - 08 හරි 80 හරි නම්..ඔබේ ෆෝන් එක ජර්මනියෙදි එකලස් කරපු , සාමාන්‍ය ගුණාත්මක භාවයෙන් යුතු එකක්... - 01 හරි 10 හරි නම්..ඔබේ ෆෝන් එක ෆින්ලන්තයෙදි එකලස් කරපු , ඉතා හොඳ ගුණාත්මක භාවයෙන් යුතු එකක්... - 00 නම්..ඔබේ ෆෝන් එක ORIGINAL ෆැක්ට්‍රියෙදි හදපු , සිරාම සිරා, සුපිරිම සුපිරි ගුණාත්මක භාවයෙන් යුතු එකක්... - 13 නම්..ඔබේ ෆෝන් එක අසර්බයිජන්හිදි(Azerbaijan කියන්නෙ බටහිර ආසියාවයි, නැගෙනහිර යුරෝපයයි මායිමේ තියෙන රටක්ලු..) එකලස් කරපු , චාටර්ම චාටර් ගුණාත්මකින් යුතු පාවිච්චියට සහ සෞඛ්‍යයට ඉතා නුසුදුසු එකක්... More Details : මීට අමතරව වැඩි විස්තර මෙතනින් බලා ගන්නකෝ.. 30 = Korea or 03 40 = China or 04 50 = Brazil, USA, Finland or 05 60 = HK, China, Mexico or 06 70 = Finland or 07 91 = Finland or 19

හමොටම සුබ දවසක්!

ඔබගේ සිම් පත ගැන නොදත් දේ..

යාලුවනේ කොහොමද??? ඔන්න අද මන් ගෙනාවා ඔයාලා දැනගන්න ඔනම දෙයක් ගැන විස්තරයක්... මත් ගොඩාක් දේවල් ඉගන ගත්තා....

ඔයාලත් ඉගන ගන්න , දැන ගන්න...


Dialog

* සිම් එක කාගෙද - #132#
* තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#
*ගිණුමේ ශේෂය - *#456#
*අමතර අවශ්‍යතා - #107#
*සම්බන්දතාවය ගැන විස්තර #678#
*ණයක් ගන්න - #356#
*කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න

*එස් එම් එස් ඩයිවරට් කරන්න - DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
*Star Points බලාගන්න - #141#
*Call Waiting Activate කරන්න - *#43#
*Missed call Alert Active කරගන්න - **62*0777012012#

*Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න )

KBB<SPACE>පැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න

පෙරගෙවුම් වයිෆයි

පැය 2 - WIFI<space>50

පැය 4 -WIFI<space>100

පැය 12 - WIFI<space>200

පැය 20 WIFI<space>400

පැය 50 - WIFI<space>1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න

ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න

Mobitel

* සිම් එක ගැන විස්තර - #132#
* ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#
* ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
* ණයක් ගැනීමට - #247#
* ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#
* GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
* M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න

* Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න.

දිනක 100MB Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )

Hutch

* සිම් එක ගැන විස්තර #132#
* ගිණුමේ ශේෂය *344#
* Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#
* Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න
* Sms Free Hutch to Hutch පැකේජය *222#

Etisalat

* සිම් එකේ විස්තර දැනගැනීමට #132#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න
*ගිණුමේ ශේෂය දැන ගැනීමට #134#
*Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න
*Call A tune සදහා *359 අමතන්න
*සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න
*mobile broadband
දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29
දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49
මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න
* Etisalat Service - #111#

Air Tel

* සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570#

* ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#
* ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#
* GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න

පසුගෙවුම් සබදතා සදහා

* Outstanding balance - *555*1#
* Unbilled balance - *555*2#
* Bill Summery - *555*3#
* Payment Status - *555*4#

හමොටම සුබ දවසක්!

Sunday, 24 May 2015

Windows පරිගණකයක තිබිය යුතුම Softwares 10ක්.


අද ලිපිය නම් ගොඩක්ම වැදගත් වෙන්නෙ Computer භාවිතයට අලුත් අයට තමයි. අනිත් අයටත් මේ ලිපිය ප්‍රයෝජනවත් වෙයි. ඒත් මං මේක ලියන්නෙ අලුත් අයට උදව්වක් විදියට. අපි හැමෝම Use කරන OS එකක්නෙ Windows කියන්නෙ. මොකද Windows කියන්නෙ පරිගණකය හුරු හා නුහුරු දෙගොලොන්ටම එක වගේ පහසුවෙන් ඉගෙනගන්න පුලුවන් OS එකක්නෙ.

ඒ නිසා තමයි බොහෝ දෙනා Windows භාවිතා කරන්න පෙලඹිලා තියෙන්නෙ.ඉතින් මං අද ඔයාලට කියන්නෙ Windows පරිගණකයක තියෙන්නම ඕන ඒත් වැඩිය ප්‍රසිද්ධ නැති Softwares ( මෘදුකාංග ) කිහිපයක් ගැන.

1. Audacity


Audacity කියන්නෙ ඕනම කෙනෙක්ට පහසුවෙන්ම තේරුම් අරන් වැඩ කරන්න පුලුවන් Audio Editing Software එකක්. මේක අලුත් කෙනෙක්ට උනත් ලේසියෙන්ම භාවිතා කරන්න පුලුවන්. මේක පොඩි සොෆ්ට්වෙයා එකක් උනාට මේකෙන් ඔයාට ගොඩක් දේවල් කරගන්න පුලුවන්. සිංදුවකින් කටහඩ වෙන් කරන්න වගේ සියුම් දේවල් උනත් පහසුවෙන් කරගන්න මේ Software එක යොදාගන්න පුලුවන්.



2. Media Player Classic 


Media Player Classic කියන්නෙ ගොඩාක්ම Light සොෆ්ට්වෙයා එකක්. මේකෙන් අපිට ඕනම Format එකක Video එකක් පහසුවෙන්ම Play කරන්න පුලුවන් වගේම Full HD Videos උනත් හිරවෙන්නෙ නැතුව Play කරන්න පුලුවන්.VLC, KM Player වැනි Players වලින් Play වෙනකොට Lags ඇතිවෙන Videos මේ Media Player එක හරහා කිසිම Lag එකකින් තොරව කරන්න පුලුවන්.




3. Recuva

Recuva කියන්නෙ Free දෙන ඒත් ගොඩක් Powerful File Recover Programme එකක්. ඒ කියන්නෙ ඔයාගේ අතින් වැරදීමකින් සදහටම Delete උන ඕනම File එකක් ආපහු Restore කරගන්න පුලුවන්. ඒක නිසා Recycle Bin එකෙන් Delete උනත් බය වෙන්න ඕන නෑ.



4. 3DP Chip
3DP Chip කියන්නෙ ඔයාගේ Computer එකට ඕන Drivers හොයාගන්න උදව් වෙන Sofware එකක්. මේක තියෙනවා නම් ඔයාට Drivers හොය හොයා කරදර විදින්න ඕන නෑ. ඒ වගේම Drivers Update කරන්නත් මේ 3DP Chip එකෙන් පුලුවන්.





 5. 7 Zip
7 Zip කියන්නෙ WinRAR වගේ, ඒත් WinRAR වල නොමැති පහසුකම් සහිත Zip File Manager වැඩසටහනක්. මේක .zipx වැනි විවිධ Compressed File Type වලට සහයෝගය දක්වන Programme එකක් නිසා බොහෝ දෙනා මේක භාවිතා කරනවා.



 Download 7 Zip for Free 32 bit
 Download 7 Zip for Free 64 bit


6. C Cleaner

පරිගණකයක් දිගින් දිගටම භාවිතා කිරීමේදී ඒ තුල එක් රැස් වෙන අනවශය Files, Folders නිසා පරිගණකයේ වේගය අඩු වෙනවා. C Cleaner කියන්නෙ ඒ වගේ Files,Folders මකා දමා පරිගණකයේ වේගය නැවතත් වැඩි කරන Sofware එකක්.



7. AdBlock Plus




අපි අන්තර්ජාලයේ ගැවසෙනකොට අපිට බොහෝ කරදරකාරී Pop-Ups වැනි Adds මතු වෙනවා නේද? ඒ නිසා අපේ Page එක Load වෙන වේගය අඩුවෙනවා විතරක් නෙවෙයි, අපේ Data වගේම කාලයත් නාස්ති වෙනවා. ඉතින් මේ AdBlock Plus වගේ මෘදුකාංගයක් යොදාගැනීමෙන් අපිට පුලුවන් මේ කරදරකාරී ඇඩ් වලින් බේරෙන්න




8. Software Updater


මේ කුඩා Software එක යොදාගෙන ඔයාට පුලුවන් ඔයාගේ Computer එකේ තියෙන අනිත් Softwares වල Updates තියෙනවද කියලා Check කරගන්න. එහෙම Updates තියෙනවා නම් ඒව Update කරන්නත් මේ මෘදුකාංගය හරහා පුලුවන් වෙනවා.




9. LastPass


LastPass කියන්නෙ භාවිතයට ඉතාමත් පහසු සහ හොද ආරක්ශාවක් තියෙන Password Manager Sofware එකක්. මේකෙන් පුලුවන් ඔයාගේ විවිධ Accounts වල Usernames/E mails සහ Passwords ගබඩා කරලා තියන්න.




10. Blue Stacks



Blue Stacks කියන්නෙ ඕනම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් Windows පරිගණකයක් තුල Run කරන්න පුලුවන් Software එකක්.


Saturday, 23 May 2015

Facebook messenger දැන් ඔබේ පරිගණකයටත්!



මෙතෙක් කල් android හා ios යෙදවුමක් ලෙස භාවිත කල facebook messenger දැන් අපේ පරිගණකයට ලබාගැනීමෙ හැකියාව තිබෙනවා.පහත පියවර අනුගමනය කිරීමෙන් අපිට අපේ පරිගණකයෙන් messenger භාවිත කල හැකියි


මුලින්ම https://messenger.com/ යන්න.


එවිට පහත පරිදි එයි,

එහි ඇති login section එකෙහි තමන්ගේ facebook email එක හා password එක යෙදීමෙන් අපිට messenger වෙත ලොග් විය හැකියි.
ලොග් වූපසු පහත පරිදි දිස්වෙනවා.



ඉන් පසුව අපට සාමාන්‍ය පරිදි messenger භාවිත කල හැකියි :)
                                         

                                               


Dialog වලින් සත 12 කට massage යවමු...


මේක පොඩි trick එකක්. Dialog to Dialog වෙනදට සත 31ක් කැපෙනවනෙ මෙ ක්‍රමයට යැවිවම කැපෙන්නෙ සත12 ක් විතරයි
කරන්න තියෙන්නේ යවන කෙනාගේ Phone No ඒකට කලින් 100 එකතු කරන එක විතරයි.
ex:------ 1) +9477-1231234 වෙනුවට 10077-1231234
               2)  077-4564567 වෙනුවට 100-774564567 
පාෙඩි අවුලකට තියෙන්නේ උපරිම අකුරු 60යි type කරන්න පුලුවන්
යාලුවන්ටත් දැනගන්න share කරන්න


ඔන්න එහෙනම් අදට මම ගියා හැමෝටම 

                                                                    
                                                                   සුබ දවසක්!


ad එකක් click කරලා මෙම අඩවිය පවත්වාගෙන යාම සඳහා සහයෝගය දක්කවන්න.