Wednesday, 10 June 2015

ඔබගේ පරිගණකයටත් virus ඇවිත් ද? තවමත් ඒ ගැන නොදනේද?

                                                               
                                                                    රෝග 10ක් ◄


1.පරිගණකය මන්දගාමීවීම

2.ඔබ අයිකනයක් හෝ වෙනත් අයිකනයක් කිලික් කළ විට කිසිදු ප්‍රතිචාරය නොදක්වයි.පරිගණකයේ ඇති මෘදුකාංග නිසි ලෙස ක්‍රියාත්මක නෙවේ

3.පරිගණකය නිතර restart වෙයි.හේතුවක් නැතිවම නිතර නිතර ඇන හිටියි

4.ප්‍රතිVirus  මෘදුකාංග හෝ පරිගණකයේ ෆයර්වෝල් එක ක්‍රියාවිරහිත වෙ

5.පරිගණකයේ හාඩ් ඩිස්කය හෝ වෙනත් දවනයන්ට පිවිසිය නෙහැකියා

6.ප්‍රින්ටරය හේතුවක් නොදක්වම අක්‍රිය වෙයි

7.අමුතුම ආකාරයේ පණිවිඩ නිතර නිතර දිස්වන්නට හටගනී.තවද ඔබ අසනැති නමකින් යුතු Virus මෘදුකාංගයක් මගින් ඔබේ පරිගණකයේ හදුනා නොගත්  Virusයක් ඇති බව නිතර නිතර දැනුම් දේයි. එසේම මෙවැනි පණිවිඩ වසා දමන්නටද නොහැකිය

8.සිටිහැටියේම පොප්-අප් දැන්වීම පරිගණක තිරයේ මතුවේ

9.ප්‍රතිVirus  මෘදුකාංගයක් install කිරීමේදී හෝ වෙනත් මෘදුකාංගයක් Download කිරීමේදී/ install කිරීමේදී නොයෙක් දෝෂ මතුවේ. Downloadවීම මන්දගාමී හා අපහසුවේ

10.ඩෙස්ටොප් තිරයේ ඇති අයිකන් හිටිහැටියේ අතරුදහන් වෙයි.ෆෝල්ඩර ඇතුලත ඇති ෆයිල් හා ෆෝල්ඩ පෙන්වන්නේ නැත. එවෙනුවට Shortcuts පමණක් පෙන්න්වනු ලබයි


ad එකක් click කර,මෙම අඩවිය පවත්වාගෙන යාම සඳහා සහයෝගය දක්වන්න.

No comments:

Post a Comment