යු ටියුබ්ඩවුන්ලෝඩර් වලින් හෙම්බත් වෙලාද.මේන්න විසදුම, ඔයගොල්ලන්ට හිතෙයි අපරාදෙ software දාගෙන හති දැම්මෙ කියලා.අපරාදෙ තමයි.මේ කියලා දෙන්න යන ක්‍රමේ තමයි
යු ටියුබ් විඩියෝ බාන්න තියන ලේසිම ක්‍රමය.
බානවා බානවා කියලා මහ දෙයක් නෑ ඔයගොල්ලො බාන්න යන වීඩියො එකේ ලින්කුව ඉදිරියට SS දෙකක් දාන්න විතරයි තියන‍්නෙ.පැහැදිලි නෑ නේද ඔන්න එහෙනම් බලන්නකො. දැන් අපි හිතමු ඔයාගොල්ලො බාන්න යන යුටුබ් විඩීයෝවෙ ලින්කුව ඔය පහල එක කියලා.
http://www.youtube.com/watch?v=rv54jc58Keg
කරන්න තියන්නෙ ඔය පහල වගේ ලින්කුව ඉදිරියට ss අකුරු දෙක දාලා එන්ටර් කර.පහල වගේ.
http://www.ssyoutube.com/watch?v=rv54jc58Keg
ඔයාව මේ පහල වගේ සයිට් එකකට යනවා ඒකෙන් ඔයාට ඕන විඩියෝ ෆෝමැට් එකට නිකන්click කරන්න දැන් නිකන්ම ඩවුන්ලෝඩ් වෙයි.
එහෙනම් කොල්ලනේ අදට මම ගියා හැමෝටම
සුබ දවසක් !

No comments:
Post a Comment