ෆෝන්ස් වල විවිධ තොරතුරු ලබාගන්න පුලුවන් එක එක secret codes මොනවද කියලා.
*#92702689# - දුරකථනය භාවිතා කර ඇති කාලය , නිශ්පාදනය කර ඇති වර්ෂය , දිනය , විකිණූ දිනය වැනි විස්තර ලබාගැනීමට.
*#0000# - දුරකථනයේ මෘදුකාංග සංස්කරන අංකය (software version) , දිනය , දුරකථන මාදිලිය ආදී විස්තර ලබාගැනීමට.
*#7780# - දුරකථනයේ settings restore කරගැනීමට ( මෙහිදී user data delete නොවන අතර settings පමණක් reset වේ )
*#7370# - මෙහිදී දුරකතනයේ මුලු system memory එකම reset වේ.එනම් user data (SMS,Contacts,Notes & etc. ) සියල්ල මැකී යයි.
*#2820# - Bletooth Aevice Address එක ලබාගැනීමට හැක.
--------------------------------------------------------------------------------------------------------------------------
*#*#7780#*# - දුරකථනයේ settings restore කරගැනීමට ( මෙහිදී user data delete නොවන අතර settings පමණක් reset වේ )
*#*#232331#*#* - Bluetooth පරීක්ෂාව කර හැක.
*#*#0*#*#* - දුරකථනයේ LCD එක පරීක්ෂා කර හැක.
*#*#2663#*#* - දුරකථනයේ Touch Screen එක පරීක්ෂා කර හැක.
*#9999# හෝ *#0837 - දුරකථනයේ මෘදුකාංග සංස්කරන අංකය (software version) , දිනය , දුරකථන මාදිලිය ආදී විස්තර ලබාගැනීමට.
*#9998*246# - Debug Menu එක ලබාගත හැක .
_________________________________________________________________________________
දුරකථනයේ aroow keys හෝ joystick එක සමග * ලකුන භාවිතයෙන් පහත ක්‍රියකාරකම කර sony erisson දුරකථන වල secret menu එක ලබාගත හැක .
→ * ← ← * ← *
#82# - දුරකථනයේ මෘදුකාංග සංස්කරන අංකය ( software version ) ,දිනය වැනි විස්තර ලබාගැනීමට.
0# - අන්තිමට dial කල number ලබා ගැනීමට.
_________________________________________________________________________________
2945#*# හෝ 2945*#01*# - දුරකථනයේ secret menu එක ලබාගත හැක.
*#07# - මෙමගින් LG B1200 කාණ්ඩයේ දුරකථන වල මෘදුකාංග සංස්කරන අංකය (software version) , දිනය වැනි විස්තර ලබාගැනීමට හැක.
*6861# - දුරකථනයේ settings restore කරගැනීමට.
_________________________________________________________________________________
#02#* හෝ *#**837# - දුරකථනයේ මෘදුකාංග සංස්කරන අංකය (software version ) ලබාගැනීමට.
**0201# හෝ *#**367628# - දුරකථනයේ settings restore කරගැනීමට.
_________________________________________________________________________________
*#06# - IMEI අංකය සමග මෘදුකාංග සංස්කරන අංකය (software version) බලාගැනීමට හැක.
*#4837*# හෝ *#8373# - දුරකථනයේ මෘදුකාංග සංස්කරන අංකය ( software version ) ,දිනය වැනි විස්තර ලබාගැනීමට.
###847# හෝ *#73738# - දුරකථනයේ settings restore කරගැනීමට.
_________________________________________________________________________________
Alt key සමග R,B,V,S යන අකුරු තද කිරීමෙන් ඕනෑම Web Page එකක Codes බලාගැනීමට හැක.
Alt සහ Shift (left) සමග H අකුර තද කිරීමෙන් Help Me Menu එක ලබාගැනීමට හැක.
බැටරිය ගලවා Alt + Shift (left) + Del යන Keys තද කිරීමෙන් Software Reset කිරීම කල හැක .
_________________________________________________________________________________
ANDROID දුරකතන වල Secret Codes
*2767*3855# - මෙහිදී දුරකතනයේ මුලු system memory එකම reset වේ.එනම් user data (SMS,Contacts,Notes & etc. ) සියල්ල මැකී යයි.
*#*#7594#*#* - මෙමගින් ඔබට Long Press Power Button Option මාරු කල හැක. උදා } Power Button එක Long Press කල විට කෙලින්ම Power Off වීමට සැකසීම.
*#*#232339#*#* හෝ *#*#526#*#* හෝ *#*#528#*#* - WLAN පරීක්ෂාව කර හැක.
*#*#1472365#*#* - GPS පරීක්ෂාව කර හැක.
*#*#232331#*#* - Bluetooth පරීක්ෂාව කර හැක.
*#*#232337#*# - Bluetooth Device Address එක ලබාගැනීමට හැක.
*#*#0*#*#* - LCD පරීක්ෂාව කර හැක.
*#*#0673#*#* හෝ *#*#0289#*#* - Melody පරීක්ෂාව කර හැක.
*#*#2664#*#* - Touch screen පරීක්ෂාව කර හැක.
*#*#0588#*#* - Proximity sensor පරීක්ෂාව කර හැක.
*#*#0842#*#* - Device test ( Vibration හා BackLight පරීක්ෂාව කර හැක )
*#*#273282*255*663282*#*#* - සියලුම Media Files BackUp කිරීමට.
*#7780# - දුරකථනයේ data restore කරගැනීමට.
_________________________________________________________________________________
ඕනෑම දුරකථනයක IMEI Number එක බලාගැනීමට අවශ්ය
නම් *#06# Dial කරන්න.
මෙහි දක්වා ඇති Codes දුරකතන මාදිලියෙන් මාදිලියට,
වෙනස් වන නිසා සමහර Codes ක්‍රියා නොකිරීමට ඉඩ ඇත.
ad එකක් click කරලා මෙම අඩවිය පවත්වාගෙන යාම සඳහා සහයෝගය දක්වන්න.